2026.05.08 දින මහනුවර ගොස් මල්වතු අස්ගිරි මහ නාහිමිවරු මුණ ගැසී “මගේ පලතුරු අරණ” පොත උන්වහන්සේලාට පිරි නැමුවෙමි.

මා මිත්ර ආචාර්යය සුබ හීන්කෙන්ද මහතාද එම අවස්ථාවට සහභාගි වූ අතර, මහ නාහිමිවරු පොත ගැන දැක්වූ උනන්දුව අප දෙදෙනා බොහෝ දිරි ගන්වනු සුළු විය.






