දැනුමින් අග තැන්පත් සබුද්ධික සමාජයක් ගොඩනැගීම වෙනුවෙන්..
රංජිත් සියඹලාපිටිය ගැන..
කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කරවනැල්ල නගරයත් රුවන්වැල්ල නගරයත් අතර පිහිටා ඇති වැන්දල ග්‍රාමයේ පුංචි කඳු ගැටයක් මත රංජිත් සියඹලාපිටිය මෙලොවට බිහිකළ පෞරාණික නිවස පිහිටා ඇත.
ඔහුගේ පියා තැපැල් ස්ථානාධිපතිවරයකු වූ සිරිල් සියඹලාපිටියයි. මව රාජකුමාපක්ෂ අතපත්තු මුදියන්සේලාගේ කුසුමාවතී මැණිකේ මහත්මියයි…
ප්‍රතිපත්ති හා දර්ශන
ආර්ථික හා මුල්‍ය කළමනාකරණය
ආර්ථික ස්ථාවරත්වය
ජාතික ප්‍රතිපත්ති
රාජ්‍ය ණය කළමනාකරණය
ආදායම් පරිපාලනය
රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ
නවතම පුවත්
06 August 2024
කෑගල්ල කළාපයේ වාණිජ අංශයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සදහා සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයට...
28 July 2024
රුවන්වැල්ල, යටන්වල ශ්‍රී ස්වර්ණවාලුකාරාම විහාරස්ථානයේ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර ඉතාමත්...
27 July 2024
කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ලට ආසන්නයේ හැටන් මාර්ගයේ කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලය පිහිටා ඇත. මෙහි...
27 July 2024
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් සහ ජනමාධ්‍ය, සංචාරක, සිවිල් ගුවන් සේවා හිටපු අමාත්‍යවරයකු වූ...
20 July 2024
අලුත්නුවර ප්‍රදේශයේ සෑම වසරකම අලුත්නුවර පෙරහැර නමින් හැඳින්වෙන විචිත්‍රවත් හා සංස්කෘතිකමය වශයෙන් වැදගත්...
18 July 2024
ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, ජනාධිපති අරමුදලෙන් විශේෂයෙන් උදව් අවශ්‍ය පාසල් වල දරුවන් ලක්ෂයකට...
15 July 2024
කෑගල්ල දිස්ත්‍රික් ජනතාවගේ ජීවන තත්ත්වය කැපී පෙනෙන ලෙස කෙටි කාලයක් තුළ නගා සිටුවිය හැකි ක්ෂේත්රයන් කෙරෙහි...
12 July 2024
රුවන්වැල්ල රාජසිංහයේ දරුවන්ට පමණක් නොව තුන්කෝරලයේම දරුවන් සදහා ගෘහස්ථ ක්‍රීඩාගාරයක් ඉදිකිරීමේ වැඩපිළිවෙල...
12 July 2024
වතුපිටිවල පිහිටි ගම්පහ දිස්ත්‍රික් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවති 48 වැනි ජාතික මහා වොලිබෝල් තරගාවලියේ ප්‍රධාන...
11 July 2024
කෑ/දෙහි/කබුළුමුල්ල ළමා මිතුරු ආදර්ශ කණිෂ්ඨ විදයාලයේ දරුවන් පසුගිය දා පාර්ලිමේන්තුව නැරඹීම සදහා එක්විය....
මතක මාවත
දේශපාලනය කතා නොකරන රට තොට, පොත පත, කෘෂි දැනුම ඔබට සරළව ඉදිරිපත් කරන මතක මාවත.