මාගේ ලිපි
May 15, 2026
රංජිත් සියඹලාපිටිය
මගේ වැන්දල පලතුරු වත්තට අලුත බැදපු ජෝඩු ඡායාරූප ගැනීමට පැමිණිම සුලබව දැකිය හැකිය. එවන් අවස්ථාවක ඔවුන් මාවෙත පැමිණ වචන කීපයක් කථා කරන අතර මා ඔවුන්ට සුබ පැතුම් ගෙන එන්නේ ඔවුන්ගේ...
May 12, 2026
රංජිත් සියඹලාපිටිය
2026.05.08 දින මහනුවර ගොස් මල්වතු අස්ගිරි මහ නාහිමිවරු මුණ ගැසී “මගේ පලතුරු අරණ” පොත උන්වහන්සේලාට පිරි නැමුවෙමි.
මා මිත්‍ර ආචාර්යය සුබ හීන්කෙන්ද මහතාද එම අවස්ථාවට...
May 9, 2026
රංජිත් සියඹලාපිටිය
“මගේ වැන්දල පළතුරු අරණ” පොත 2026/04/30 වන දින දොරට වැඩීය.
ඒ අපේ ගෙදර මිදුලේ සැකසූ චාම් වේදිකාවක කොළඹ ගංගාරාම විහාරාධිපති කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.
අනෙකුත්...
June 17, 2024
රංජිත් සියඹලාපිටිය
කටේ කිරිසුවඳ යන්නට පවා බැරි වුණායුධට උපන් කුමරිදු යැයි පතල වුණාමුල්ලේරියාවේ වෙලේ වතුර ලෙයට හැරවුණාටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා
සොළොස් වියේදී...
June 17, 2024
රංජිත් සියඹලාපිටිය
රුවන්වැල්ල, මොරාවත්ත, සෝමරතන වැඩිහිටි නිවාසයේ මාපියන් වෙත ඇස් කණ්නාඩි ලබා දුනිමි. අපේ සාරධර්ම අනුව නම් වැඩිහිටි නිවාස කියා දෙයක් තිබිය නොහැක. එහි සිටි එක් අම්මා කෙනෙක් මා හොදින්...
June 17, 2024
රංජිත් සියඹලාපිටිය
අප වාර්ෂිකව සංවිධානය කරන වෙසක් දන්සලේදී කාර්ය මණ්ඩලයේ සිට මියගිය හිතවතුන් සමඟ ප්‍රේමරත්න ලේකම්තුමාවද සිහිපත් කර පුණ්‍යානුමෝදනා කෙලෙමි. ඔහුගේ ඥාතීන් වෙනුවෙන් ඊට සහභාගී වූයේ එතුමාගේ...
No posts found