“මගේ වැන්දල පළතුරු අරණ” පොත දොරට වැඩීම..

“මගේ වැන්දල පළතුරු අරණ” පොත 2026/04/30 වන දින දොරට වැඩීය.ඒ අපේ ගෙදර මිදුලේ සැකසූ චාම් වේදිකාවක කොළඹ ගංගාරාම විහාරාධිපති කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්රධානත්වයෙනි. අනෙකුත් විශේෂ අමුත්තන් වූයේ අපේ වැන්දල පංසලේ විහාරාධිපති හාල්යායේ ආරියවංශ නායක ස්වාමීන් වහන්සේත් ප්රදේශයේ හින්දු, මුස්ලිම්, කතෝලික පූජක වරුන් තිදෙනෙකුත්, ආදිවාසී නායක වන්නිල ඇත්තෝත් ය. තවත් විශේෂ අමුත්තකු වූයේ පලතුරු අරණේම සේවක […]