පුවත් සහ සිදුවීම්
විදුලිබල මණ්ඩලයේ ආධුනික කාර්මිකයින් ස්ථිර කර ගැනීම
වසර පහක පුළුල් ප්‍රායෝගික හා න්‍යායික පුහුණුවකින් පසු ආධුනික කාර්මිකයින් ස්ථිර කර ගැනීම විදුලිබල මණ්ඩලය ක්‍රියාත්මක කල සුවිශේෂී වැඩපිළිවෙලකි. මෙම
වරකාපොල නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා අතුරු මාර්ග ව්‍යාපෘතිය නැවත ඇරඹීම
වරකාපොල නගරය කොළඹ-නුවර මාර්ගයේ ගමන් කරන්නන්ට මහා හිරිහැරයක්ව ඇත්තේ එහි නිරන්තරයෙන් පවතින වාහන තදබදයයි. එය ප්‍රදේශවාසීන්ටද මහත් හිරිහැරයකි. කලකට පෙර
කෑගල්ල මහ රෝහල නිරීක්ෂණ චාරිකාව
පී.බී.ජී. කලුගල්ල මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඇරඹූ කෑගල්ල මහ රෝහල හතර කෝරලේ ජනතාවගේ හදවත යැයි කීවත් වරදක් නැත. කලුගල්ල මහතාගේ
කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ඉදිකර ඇති හරිතාගාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාව
වේගා මෝටර් රථයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෑගල්ල, නෙළුම්දෙණිය ප්‍රදේශයේ
බෙලිගල රාජමහා විහාරයේ සත් පෙරහැර මංගල්‍ය
කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති විහාරස්ථාන අතුරින් බෙලිගල ශ්‍රී විජය සුන්ධරාරාම විහාරස්ථානයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. කාලිංග මාග ආක්‍රමණයෙන් පසු පොළොන්නරුව
කඩුගන්නාව ප්‍රධාන මාර්ගයේ සිදුවිය හැකි අවදානම් මග හරවා ගැනීමට පියවර
ධාරානිපාත වර්ෂාවත් සමග ආපදා ඇරඹිලාය. හැමදාමත් විවිධ ආපදාවන්ට ලක්වුණ කඩුගන්නාව ප්‍රධාන මාර්ගය මෙවරත් ආපදා ලකුණු පළකර ඇත. විශාල ගසක් හඳුනාගත්