පුවත් සහ සිදුවීම්
රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ වෙබ් පිටුව එලි දැක්වීම
රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ වෙබ් පිටුව එලි දැක්වීම ඊයේ දින (12) අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුකරන ලදී. පළමු වටයේ යෝජනා කැදවීමට
බැදුම් මුදාහල එඩිතර වේදිකාවකට ගොඩවූ කෑගල්ල
රුවන්වැල්ල උරුමය ඔප්පු ප්‍රධානය කිරීමේ වැඩසටහනට පැමිණි ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අප නිවසට පැමිණි මොහොතට විවිධ පක්ෂ වලට සම්බන්ධ
ගරු ජනාධිපති අතින් නව පැඟිරි කුලයේ පැලයක් රෝපණය කෙරේ
ශ්‍රී ලංකාවේ වැවෙන පළතුරු වර්ග 400 ඉක්මවා ගිය එකතුවක් අපේ ගෙදර වත්තේ තිබේ. අද විශේෂයකි. ඊට අලුත් අමුත්තෙක් පැමිණීම එහි
නාගස්තැන්න, කැන්දැල්ඔය සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය
නාගස්තැන්න, කැන්දැල්ඔය වතු මූලික කරගෙන ජනතා වතු සංවර්ධන මණ්ඩලය සංවිධානය කල සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගී වූයෙමි. එම වතුවල
වැවිලි ප්‍රතිසංස්කරණ ව්‍යවසාය අමාත්‍යංශයේ පළමු කාර්තුවේ ප්‍රගති සමාලෝචනය
වැවිලි ප්‍රතිසංස්කරණ ව්‍යවසාය අමාත්‍යංශය යටතේ ඇති ආයතනයන්හි මෙම වර්ෂයේ පළමු කාර්තුවේ ප්‍රගති සමාලෝචනය අද දින (30) පැවැත්විනි. ආයතනයන්හි ප්‍රගතිය වගේම
රංජිත් නවරත්න මැතිතුමාගේ එකොළොස්වන ගුණානුස්මරණ උත්සවය
මහජන පක්ෂයේ හිටපු නායක රංජිත් නවරත්න මැතිතුමාගේ එකොළොස්වන ගුණානුස්මරණ උත්සවයට අතිගරු ජනාධිපතිතුමාගේ සුබ පැතුම් පණිවිඩය ඉදිරිපත් කිරීම සඳහා සහභාගි වූයෙමි.