Ranjith Siyambalapitiya
දිස්ත්‍රික්ක 04ක අස්වැසුම දීමනා මෙතෙක් ලබා නොමැති පිරිස වෙත එම දීමනාව ලබා දීමට කටයුතු කරන ආකාරය පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා මෙලෙස අදහස් පළ කළා.