Ranjith Siyambalapitiya

වීඩියෝ ගැලරිය

ළඟම එන මැතිවරණය ගැන ඇමතිගෙන් ඉඟියක්

මීලඟට පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා මුදල් වෙන් කර ඇති බවත්, එය ජනාධිපතිවරණයක් වන්නේ නම් තමන් කැමති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා.

තවත් වීඩියෝ නරඹන්න