Ranjith Siyambalapitiya

යටියන්තොට මිහිදු මහා පෙරහැර

පුවතේ ගැලරිය

තුන් කෝරළයේ මහා සංස්කෘතික මංගල්‍ය ලෙස සැලකෙන යටියන්තොට මිහිදු පෙරහැර මෙවර 78වන වරටත් පැවැත්විනි. යටියන්‍තොට ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ, දායක සභාව, තරුණ පිරිස මෙම මිහිදු පෙරහැර සිදුකිරීම සදහා දක්වන සුවිශේෂී දායකත්වය සහ සංවිධාන ශක්තිය අගය කල යුතුමය. මෙම පෙරහැර මංගල්‍ය තුන් කෝරළයේ මෙන්ම සබරගමුවේ සංස්කෘතිකත්වය ලොවටම කියාපාන අවස්තාවක් සේ සැලකිය හැකිය.

පුවතේ ගැලරිය