Ranjith Siyambalapitiya

රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ වෙබ් පිටුව එලි දැක්වීම

පුවතේ ගැලරිය

රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ වෙබ් පිටුව එලි දැක්වීම ඊයේ දින (12) අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුකරන ලදී.

පළමු වටයේ යෝජනා කැදවීමට අපේක්ෂිත ඉඩම් කීපයක් පිලිබදවද මෙම වෙබ් අඩවියෙන් දැනගත හැකි අතර අමාත්‍යංශය පිළිබද තොරතුරු, අමාත්‍යංශයට අයත් ප්‍රාදේශීය වැවිලි සමාගම් වල තොතුරු මෙන්ම ඉදිරියේදී සිදුවන ප්‍රතිසංස්කරණයන් වඩාත් විනිවිද භාවයෙන් සිදුකිරීමට සහ ආයෝජකයින්. ජනතාව දැනුවත් වීමට මෙම වෙබ් අඩවිය හරහාද හැකියාව ලැබෙනු ඇතැයි මාගේ විශ්වාසයයි

පුවතේ ගැලරිය