අද කතා කරන පළතුර වන්නේ දුර්ලභ පළතුරක් වන ගොන්ගොටු. විශේෂයෙන් ඔබගේ දැනුමට.. අධ්‍යාපනය ලබන දරුවන්ට මෙය වැදගත් වනු ඇතැයි විශ්වාස කරමි. ඕනෑම කෙනෙකුට කලින් දැනුවත් කිරීමකින් පසු මෙම පළතුරු උයන බලල යන්න පුළුවන්.