Ranjith Siyambalapitiya

මතක මාවත

පොතක මතක 01 – ඩීමන් ආනන්ද මහතාගේ පොත්

මා පොත පතට දැඩි ඇල්මක් දැක්වූයේ කුඩා කල සිටය. එදා සිට පටන් ගත් මාගේ පොත් එකතුව අද වන විට පොත් 25000කට වැඩිය. මෙහි ඇති සමහර පොත් පත් පිලිබද කෙරෙන විග්‍රහය ඔබටත් දරුවන්ටත් කිසියම් හෝ ප්‍රෙයා්ජනයක් වනු ඇතැයි සිතමි.

බෙදාගන්න

මතක මාවතේ තවත් වීඩියෝ නරඹන්න