Ranjith Siyambalapitiya

මතක මාවත

වර්ග 300කට වැඩි පලතුරු උයනෙහි පැල හඳුනා ගනිමු 02 – අඹ වර්ග

අද කතා කරන පළතුර වන්නේ අප කව්රුත් දන්නා අඹ විශේෂයෙන් ඔබගේ දැනුමට.. අධ්‍යාපනය ලබන දරුවන්ට මෙය වැදගත් වනු ඇතැයි විශ්වාස කරමි. ඕනෑම කෙනෙකුට කලින් දැනුවත් කිරීමකින් පසු මෙම පළතුරු උයන බලල යන්න පුළුවන්.

බෙදාගන්න

මතක මාවතේ තවත් වීඩියෝ නරඹන්න