Ranjith Siyambalapitiya
මීලඟට පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා මුදල් වෙන් කර ඇති බවත්, එය ජනාධිපතිවරණයක් වන්නේ නම් තමන් කැමති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා.