Ranjith Siyambalapitiya

වැවිලි ප්‍රතිසංස්කරණ ව්‍යවසාය අමාත්‍යංශයේ පළමු කාර්තුවේ ප්‍රගති සමාලෝචනය

පුවතේ ගැලරිය

වැවිලි ප්‍රතිසංස්කරණ ව්‍යවසාය අමාත්‍යංශය යටතේ ඇති ආයතනයන්හි මෙම වර්ෂයේ පළමු කාර්තුවේ ප්‍රගති සමාලෝචනය අද දින (30) පැවැත්විනි. ආයතනයන්හි ප්‍රගතිය වගේම බෝග විවිධාංගීකරණයන්, ප්‍රතිසංස්කරණයන් තුලින් ආයතනයන්හි ව්‍යවසාය මට්ටම ඉහල නැංවීම පිළිබදවද සාකච්ඡා කෙරිණි

පුවතේ ගැලරිය